
Date: .......
Location: .....
Description: This is the description of upcoming event.
More Details this1. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල මුල්‍ය කටයුතු අධීක්ෂණය
2. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සඳහා සංවර්ධන වැඩ වෙනුවෙන් ප්‍රතිපාදන නිකුත් කිරීම හා අක්මුදල් ලබාගැනීමට සහාය වීම.
3. වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම.
4. අමාත්‍යාංශය තුළ සියළු ගෙවීම් කටයුතු සිදු කිරීම.
5. අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන කටයුතු අවශ්‍ය සහාය වීම.
6. අවසාන ගිණුම් වාර්තා සකස් කිරීම.
7. මාසික හා ත්‍රෛයි මාසික වාර්තා සකස් කිරීම.
8. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල විගණන හා විමර්ශණ කටයුතු සිදුකිරීම.
9. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා පළාත් භාණ්ඩාගාරය අතර මුල්‍ය කටයුතු හා ඊට අදාළ ලිපි කටයුතු සම්බන්ධීකරණය කිරීම.
10. අමාත්‍යාංශයට අදාළ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල විගණන විමසුම් සඳහා පිළිතුරු අධීක්ෂණය
11. අමාත්‍යාංශයේ සියළු අංශ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැපයීම.
12. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම
13. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල ක්‍රියාකාරි සැලැස්ම ඉදිරිපත් කිරීම හා ඒ පිලිබඳ සමාලෝචනය කිරීම.
14. අමාත්‍යාංශය හා ඊට අදාළ දෙපාර්තමේන්තු සමඟ විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීම.
15. පළාත් විගනණ හා කළමනාකරණ කමිටුව සඳහා තොරතුරු සැපයීම.
16. අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු වෙනුවෙන් පළාත් හා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා සඳහා පිලිතුරු සැපයීම.